(+94) 412228105
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Nadugala M.V.

මාතර නාදුගල මහ විදුහල

Matara Zone

  • Register
  • Login
Nadugala M.V.

මාතර නාදුගල මහ විදුහල

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අපේ පාසල ගැන

Toggle navigation

ඉතිහාසය සහ සම්ප්‍රදායන්

  • ඉතිහාසය
  • නිර්මාතෘවරු
  • ආදි විදුහල්පතිවරු
  1. Home
  2. අපේ පාසල ගැන
  3. ඉතිහාසය සහ සම්ප්‍රදායන්
  4. ඉතිහාසය

ඉතිහාසය

 

 

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ සොබාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කල කීර්තිමත් විදුහල් මාතවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර උසස් පෙළ අංශයේ කලා හා වාණිජ්‍යය විෂයධාරා වලින් පන්ති පැවැත්වේ.

මාතර දිස්ත්‍රික්කයේ ස්වභාව සෞන්දර්යයෙන් අනූන වූ සොදුරු පරිසරයක පිහිටි අප පාසල අද වන විට ප්‍රදේශයටම ආලෝකයක් වූ කීර්තිමත් විදුබිමක් බවට පත්ව ඇත. 

1890 දී බෞද්ධ මිශ්‍ර පාසලක් ඇරඹීමට පුරොගාමි විය. වටගෙදර පන්සලට අයත් ඉදුගස්දූවෙද,පසුව වටගෙද ආරච්චිගෙ වත්තෙ ද" වටගෙදර බෞද්ධ මිශ්‍ර පාඨශාලාව" නමින් යුත් වටගෙදර ගුරු ගෙදර වර්ෂ 20 ක් පවත්වාගෙන ගොස් ඇත. 1906 දී නාදුගල කුරුදුවත්තෙ ඉඩමක් ලබා දී එහි ආරම්භ කර  1961.09.01 දී මෙම විදුහල රජයට පවරා ගන්නා තෙක් ගුනසේකර රාළහාමි මහතාගෙ කළමනාකාරීත්වය යටතේ විදුහල පාලනය වී ඇත.1972 දී මෙම විදුහල වටගෙදර මහා විදුහල නමින්ද 1979 දී නදුගල මහා විදුහල නමින්ද නම් කරන ලදී.

 

 

 

 

 

 

 

1947 වකවානුව වන විට සිසුන් ප්‍රමාණය වැඩිවීමක් දක්නට ලැබුණු අතර එය හාරසිය විසිහතක් වූ බව සදහන් වේ.දිනෙන් දින සිසුන් වැඩිවෙද්දි නව ගොඩනැගිල්ලක අවශ්‍යතාවය  දැනුණු අතර ප්‍රදේශයේ දානපතිවරුන්ගෙ ධන පරිත්‍යාගයෙන් නව ගොඩනැගිලි ඉදිකෙරුණි.පාසල තුළට ඇතුල් වන විට ඕනෑම කෙනෙකුගේ නෙත සිත සනසන අලංකාර බුදු පිළිමය සහිත බුද්ධ මන්දිරයක් ද පාසල් ගොඩනැගිලි අතරට එක් කරන ලදී.

 

 

 

 

 

 

මේ වන විට පාසල සතුව ක්‍රීඩා පිටියක් ,විද්‍යගාරයක්,පුස්තකාලයක්,ගණිතාගාරයක්,Tab පරිගණකවලින් සමන්විත පරිගණක විද්‍යගාරයක් ආදී ‍‍‍‍‍භෞතික සම්පත් රාශියක් ඇත.විද්‍යලයේ අධ්‍යාපනික කටයුතු ප්‍රාථමික අංශය,ද්විතික අංශය වශයෙන් ක්‍රියාත්මක වන අතර විද්‍යා ගණිත අංශය,ඉංග්‍රීසි අංශය,ක්‍රීඩා අංශය,සෞන්දර්ය අංශය ප්‍රමුඛස්තානයක් අත් කර ගනී.ඒ හැර මාධ්‍ය ඒකකය,උපදේශන ඒකකය,පුස්තකාලය,පරිගණක ඒකකය ප්‍රථමාධාර හා විශේෂ අධ්‍යාපන ඒකකය ද සක්‍රීය අයුරින් පවත්වාගෙන යයි.
විෂය බාහිර කටයුතු ලෙස ක්‍රීඩා,සමිති සමාගම්,චාරිකා,අධ්‍යාපනික ප්‍රදර්ශන,විවිධ ආගමික වැඩසටහන් ,සාහිත්‍ය උත්සව , නායකත්ව පුහුණු වැඩසටහන්,විවාද කණ්ඩායම,මාධ්‍ය ඒකකය,බාලදක්ෂ, පරිසර නියමු වැඩසටහන්, විවිධ ප්‍රසංග ආදිය සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ.

 

 

 

 

 

ආරම්භ කළ වර්ෂය

1896 (වටගෙදර බෞද්ධ මිශ්‍ර පාඨශාලාව

එහි මුලදී සිටි ගුරු සංඛ්‍යාව

02

   
   

පාසලේ ආදි කතෘගේ නම

ඩේවිඩ් ගුණවර්ධන මහතා

පාසලේ මුල් ගොඩනැගිලි ගණන

01

පාසලේ නම

මාතර නාදුගල මහා විද්‍යාලය

   

පාසල රජයට පවරාගත් දිනය

1906.09.

පාසල පැවැත්වූ ස්ථානය

වටගෙදර පංසල

   
   
   

 

 

 

{QF3=5}

Nadugala M.V.

මාතර නාදුගල මහ විදුහල

Matara Zone

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Nadugala School,Palatuwa,Matara.

: (+94)412228105

: (+94)412228105

: [email protected]

Supported By

© 2026 Nadugala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk