පාසලේ දැක්ම
දැනුමෙන් හැදියාවෙන් සෞඛ්‍යමත් බවින් හා මනා පෞර්ෂයෙන් සමන්විත අපේකම අගයන දරු පරපුරක් උදෙසා කැපවෙමු.
Vision
For a younger generation being valued with knowledge, mannerism good health and good personality in their own identity.
පාසලේ මෙහෙවර
අධ්‍යාපනයෙන් ඉහළටද සාරධර්ම තුලින් ඉදිරියටද ගෙනයන දරුවන් පිරිසක් ද දුටුවන්ගේ සිත් සනසන පාසල් පරිසරයක් ද එකිනෙකා පිළිබඳ හදුනාගත් ගුරු සහ ප්‍රජා සබදතාවයකින් යුත් සමාජයක් කරා.
Mission
For a Society with student population furthering higher in education with normal values and pleasing the mind of the onlookers of the school environment with identified teacher community relationship….