![]() |
![]() |
![]() |
1890 දී බෞද්ධ මිශ්‍ර පාසලක් ඇරඹීමට පුරොගාමි විය. වටගෙදර පන්සලට අයත් ඉදුගස්දූවෙද,පසුව වටගෙද ආරච්චිගෙ වත්තෙ ද" වටගෙදර බෞද්ධ මිශ්‍ර පාඨශාලාව" නමින් යුත් වටගෙදර ගුරු ගෙදර වර්ෂ 20 ක් පවත්වාගෙන ගොස් ඇත. 1906 දී නාදුගල කුරුදුවත්තෙ ඉඩමක් ලබා දී එහි ආරම්භ කර 1961.09.01 දී මෙම විදුහල රජයට පවරා ගන්නා තෙක් ගුනසේකර රාළහාමි මහතාගෙ කළමනාකාරීත්වය යටතේ විදුහල පාලනය වී ඇත.1972 දී මෙම විදුහල වටගෙදර මහා විදුහල නමින්ද 1979 දී නදුගල මහා විදුහල නමින්ද නම් කරන ලදී .

