අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ සොබාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කල කීර්තිමත් විදුහල් මාතවකි.
විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ. 1 ශ්‍රේණියේ සිට 13 ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙන අතර උසස් පෙළ අංශයේ කලා හා වාණිජ්‍යය විෂයධාරා වලින් පන්ති පැවැත්වේ.






