අප පාසල සමස්ත ලංකා සංගීත තරගයට සහභාගි වී එහි තෙවැන ස්ථානය ලබාගෙන ඇත.
අප පාසල සමස්ත ලංකා සංගීත තරගයට සහභාගි වී එහි තෙවැන ස්ථානය ලබාගෙන ඇත. බොහෝ දුෂ්කරතා මධ්‍යයේ වුවද අප පාසලට ලැබී ඇති මෙම ජයග්‍රහණය අපට මහත් ගෞරවයක් එක්කරන්නකි.
Start English Day Programme Every Friday
ස්මස්ථ ලංකා ඒකල නූර්ති ගායන තරගාවලියේ දකුණු පළාතේ ප්‍රථම ස්ථානය