Start English Day Programme Every Friday
සෑම සිකුරාදා දිනකම ලමයින්ගේ ඉන්ග්රීසී දැනුම වැඩි කර ගැනීම සදහා අලුත් වැඩ සටහන් ආරම්භ කර ඇත
අප පාසල සමස්ත ලංකා සංගීත තරගයට සහභාගි වී එහි තෙවැන ස්ථානය ලබාගෙන ඇත.
ස්මස්ථ ලංකා ඒකල නූර්ති ගායන තරගාවලියේ දකුණු පළාතේ ප්රථම ස්ථානය