(+94) 412228105
[email protected]
භාගත කිරීම්
Sinhala Sinhala
si Sinhalaen Englishta Tamil
Nadugala M.V.

මාතර නාදුගල මහ විදුහල

Matara Zone

  • Register
  • Login
Nadugala M.V.

මාතර නාදුගල මහ විදුහල

Matara Zone

  • මුල් පිටුව
  • අපේ පාසල ගැන
    • ඉතිහාසය සහ සම්ප්‍රදායන්
      • ඉතිහාසය
      • නිර්මාතෘවරු
      • ආදි විදුහල්පතිවරු
    • අනන්‍යතාවය
      • පාසලේ පැතිකඩ
      • දැක්ම සහ මෙහෙවර
      • පාසල් ගීතය
      • ලාංඡනය හා ආදර්ශ පාඨය
      • පාසල් කොඩිය
      • පාසලේ නිල වර්ණ
      • පාසලේ නිල ඇඳුම
      • පාසලේ නිල නිවාස
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විෂය මාලාව
      • ප්‍රාථමික අංශය
      • ද්විතියික අංශය
    • පරිපාලනය
      • පරිපාලන ව්‍යුහය
      • පරිපාලන කමිටුව
    • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • විදුහල්පති
      • නියෝජ්‍ය විදුහල්පති
      • අධ්‍යයන කාර්යමණ්ඩලය
      • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
      • ශිෂ්‍ය නායක මණ්ඩලය
  • පුවත් සහ විශේෂ අවස්ථා
  • ජයග්‍රහණ
  • සමාජ හා සංගම්
  • ගැලරිය
  • අප හා සම්බන්ධ වන්න

අධ්‍යයන

Toggle navigation

අධ්‍යයන කාර්යමණ්ඩලය

  • විදුහල්පති
  • නියෝජ්‍ය විදුහල්පති
  • අධ්‍යයන කාර්යමණ්ඩලය
  • අනධ්‍යයන කාර්ය මණ්ඩලය
  • ශිෂ්‍ය නායක මණ්ඩලය
  1. Home
  2. අධ්‍යයන
  3. අධ්‍යයන කාර්යමණ්ඩලය
  4. විදුහල්පති

 

විදුහල්පති පණිවිඩය   

 

විදුහල්පති ස්වාමීන් වහන්සේගේ පණිවුඩය

මාර/ නාදුගල මහා විද්‍යාලයේ ආරම්භයේ සිට අද දක්වා ප්‍රදේශයේ දරු දැරියන්ට සිප් සතර ලබා දෙමින් දීප්තිමත් ලෙස බැබළෙන්නේ මෙහි ආරම්භය බෞද්ධ පරිසරයකට උරුමකම් පෑ බැවිනි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා අනුව ජාතිය ගොඩ නැංවීමේ කාර්යයට උර දීමේ දී ඇප කැප වී අවංක සේවයක් රට වෙනුවෙන් ඉටු කිරීමට ඉවහල් වන දැනුම, ආකල්ප, කුසලතා යන හරවත් අධ්‍යාපන පද්ධතියක් තුළින් යහපත් සිසු පරපුරක් රටට දායාද කිරීම මාගේ අරමුණ වේ. මේ සඳහා පළමු වන ශ්‍රේණියේ සිට දහ තුන් වන ශ්‍රේණිය දක්වා අධ්‍යාපනය ලබන සිසු දරු දැරියන්ට අවශ්‍ය වන මානව සම්පත් මෙන්ම භෞතික සම්පත් ද යහපත් මානසික තත්වයකට අවශ්‍ය පරිසරයක් ද අප පාසල තුළ මා විසින් ගොඩ නංවා ඇත. එසේම මාගේ ආචාර්ය මණ්ඩලයේ ඇප කැප වීම ද ප්‍රශංසනීය වේ. අප පාසලේ දියුණුව සඳහා සහයෝගය ලබා දෙන සියලුම දෙනාට මාගේ කෘතඥතා පූර්වක ස්තුතිය පළ කරමි.

පූජ්‍ය අත්තුඩාවේ ධම්මාරාම හිමි,
විදුහල්පති,
මාර/නාදුගල ම.වි.

                                                                                   

 

 
Nadugala M.V.

මාතර නාදුගල මහ විදුහල

Matara Zone

Usefull Links

  • අපේ පාසල ගැන
    • ඉතිහාසය
    • පාසලේ පැතිකඩ
    • නීති හා රෙගුලාසි
  • අධ්‍යයන
    • විදුහල්පති පණිවිඩ
  • පුවත් සහ ජයග්‍රහණ
    • පුවත් සහ විශේෂ අවස්ථා
    • ජයග්‍රහණ
    • සමාජ හා සංගම්

Contact us

  • :  
  • Nadugala School,Palatuwa,Matara.

: (+94)412228105

: (+94)412228105

: [email protected]

Supported By

© 2026 Nadugala M.V.. All rights reserved. Design with by Webcomms Global | Help Desk